Skip to content

Meaningful Convo - අර්ථවත් සංවාද #29 - 8 Types of Friends You'll Meet - Part 2

Photo of Joseph Wagisha Perera
Hosted By
Joseph Wagisha P. and Nayomi F.
Meaningful Convo - අර්ථවත් සංවාද #29 - 8 Types of Friends You'll Meet - Part 2

Details

Meetup 29 - Saturday, 07/12/2024
Topic: ඔබට හමුවෙන මිතුරන් ජාති 8 - Part 2

  • අපිට යාලුවෝ අත්‍යවශ්‍යමද?
  • යාලුවෝ හොඳ හෝ නරක ලෙස බෙදන්න පුළුවන්ද?
  • මූලික යාළුවෝ ජාති අට මොනවද?

✅ හැමදාම එකම රටාවකට ගතවෙන කලබලකාරී, පීඩාකාරී ජීවිතය නිසා ඔබත් වෙහෙසට පත් වෙලාද?
✅ එක වගේ බලාපොරොත්තු, එක වගේ අරමුණු තියෙන අය හදුන ගන්න, ඔවුන් සමග තමන්ගේ අදහස්, මතවාද සහ හැගීම් ප්‍රකාශ කරන්න, නිදහසේ කතා කරලා, හිනාවෙලා ඉන්න පුලුවන් විදිහේ තැනක් ගැන ඔබත් හොයමින් ඉන්නවද?
✅ “Meaning of Life”, “Purpose of Life” වැනි ජීවිතයේ වැදගත් ප්‍රශ්න සාකච්ඡා කරන්න අවකාශයක් ඔබත් සොයමින් සිටියාද?
✅ හැමදාම එකම පිරිසක් එක්ක, එකම විදිහට කෙරෙන නීරස, මතුපිට කතාවෙන් ඔබ්බට ගිහින් අලුත්ම යාලුවන් පිරිසක් එක්ක අර්ථවත්, ගැඹුරු සාකච්ඡාවක් කරන්න, හෘදයාංගම කතාබහක් කරන්න ඔබත් කැමතිද?

ඔබත් එකතු වෙන්න “Meaningful Conversations” MeetUp එක සමග...,

When : Saturdays at 10:30AM (1.5 Hours)
Where : Bunjil Place Cafe, Narre Warren
For : Sri Lankans (age between 20 to 45)
Facilitators : Wagisha Perera & Nayomi Fonseka
Tickets: $10 per event
Register now through sagewarriors.com.au

Photo of Sri Lankan Meetups - Melbourne group
Sri Lankan Meetups - Melbourne
See more events
Bunjil Place Cafe
Patrick NE Dr · Narre Warren, VI