Skip to content

What we’re about

ආයුබෝවන්!

🟨 හැමදාම එකම රටාවකට ගතවෙන කලබලකාරී, පීඩාකාරී ජීවිතය නිසා ඔබත් වෙහෙසට පත් වෙලාද?
🟨 එක වගේ බලාපොරොත්තු, එක වගේ අරමුණු තියෙන අය හදුන ගන්න, ඔවුන් සමග තමන්ගේ අදහස්, මතවාද සහ හැගීම් ප්‍රකාශ කරන්න, නිදහසේ කතා කරල, හිනාවෙලා ඉන්න පුලුවන් විදිහේ තැනක් ගැන ඔබත් හොයමින් ඉන්නවද?
🟨 “Meaning of Life”, “Purpose of Life” වැනි ජීවිතයේ වැදගත් ප්‍රශ්න සාකච්ඡා කරන්න අවකාශයක් ඔබත් සොයමින් සිටියාද?
🟨 හැමදාම එකම පිරිසක් එක්ක, එකම විදිහට කෙරෙන නීරස, මතුපිට කතාවෙන් ඔබ්බට ගිහින් අලුත්ම යාලුවන් පිරිසක් එක්ක අර්ථවත්, ගැඹුරු සාකච්ඡාවක් කරන්න, හෘදයාංගම කතාබහක් කරන්න ඔබත් කැමතිද?

🟨 Are you tired of this repetitive, hectic lifestyle?
🟨Have you ever wondered if there is more to life than this?
🟨Are you also looking for a space where you can speak freely with people who have similar goals and aspirations?

This is a group for Sri Lankans in Melbourne who are looking to;

  • Talk about what really matters in life, beyond the everyday small talk
  • Connect authentically with fellow like-minded Sri Lankans who want thrive socially, economically and personally and give back to the community
  • Go beyond the everyday norm to listen, connect and share knowledge and personal experiences with each other.

Topics will include
• Family and relationships
• Living away from home while keeping the Sri Lankan spirit alive
• Personal development
• Navigating heavier questions such as meaning and purpose of life
• Mindset and personal philosophy

Come join us to have a different kind of conversation!

✅Please note this group is for Sri Lankans and will run mainly in Sinhalese
✅Join with us on "Deeper Conversations - Melbourne" to have a Deeper Convo in English 🔥