Skip to content

Details

ආයුබෝවන්!

මේ අලුත් අවුරුද්දේ ජීවිතේ වෙනසක් කරන්න Rawula - මචංhood එකත් එක්ක සෙට් වෙමුද?

📢 නව Rawula කණ්ඩායම් ආරම්භය
🗓 Sunday, 4 January 2026

“Rawula - මචංhood” කියන්නේ, තමන්ගේ ජීවිතය දියුණු කරගන්න ගමන්, එකිනෙකාට සහෝදරත්වයෙන් උදවු උපකාර කිරීමට කැමති ශ්‍රී ලාංකික තරුණ පිරිසකගේ එකමුතුවක්.

🟨 ඇයි අපිත් එක්ක Join වෙන්නේ…
✅ Group Workout එකක් කරලා 2026 අවුරුද්දේ Fitness Goals ජය ගන්න
✅ ජීවිතය ගැන, සමාජය ගැන, හැගීම් ගැන, පෞර්ෂ සංවර්ධනය ගැන අලුත් දැනුම ඉගෙන ගන්න, ඔබේ ජීවිත අවබෝධය පුලුල් කරගෙන ජීවිතය දියුනු කරගන්න.
✅ ඔබ වගේම ජීවිතය දියුණු කරගැනීමට වෙහෙසෙන, තමන්ගේ ජීවිතයට ධනාත්මක වෙනසක් ඇති කරන්නට උත්සාහ කරන මිතුරන් පිරිසක් ඇසුරු කරමින්, එකිනෙකාට හැකි අයුරින් උදව් උපකාර කරන්න.
✅ තනිව විසදාගැනීමට අපහසු සංකීර්ණ ගැටලු, විස්වාසවන්ත මිතුරන් පිරිසක් සමග එකතු වී, කන්ඩායමක් ලෙස සහයෝගයෙන් විසදා ගන්න...

Who can Join
☑️ Sri Lankan Men aged between 25 to 35
☑️ Personal Development වලට නැඹුරු, Limit Push කිරීමට කැමති ඔබ…
☑️ කර්යය බහුල ජිවිතයෙන් මොහොතකට වෙන්වි physical සහ mental wellbeing එකට පෙරමුණ දිය යුතු යැයි සිතන ඔබ…
☑️තනියම isolate වෙලා ජීවත් වෙනවාට වඩා ගැලපෙන මිතුරන් පිරිසක් සමග ජීවිතයෙ අත්දැකීම් බෙදා හදා ගැනීමට කැමති ඔබ…

🕙 When: Every Sunday at 10:00 to 11:30am
📍 Where: Near Narre Warren, Victoria, Australia (Exact venue will be sent upon registration)
👥 For: Sri Lankan Men Age 25–35 living in Melbourne
🧭 Coach: Wagisha Perera
(Personal Trainer/ Life Coach)
🎫 Membership: $100 per month or $30 per session
🎟 First Session FREE
👟 Dress Code: Workout Wear and Runners

📲 Register Now: WhatsApp / Call – 0404 632 233 or through sagewarriors.com.au

📝Program Structure
🏋️‍♂️30 minute Group fitness workout with fun games to break free from everyday autopilot mode
⚡30-minute facilitated discussion on the week’s core topic
✨30-minute open discussion, sharing insights, suggestions and feedback
☕Refreshments provided

Rules
✅ Respect everyone in the group & be supportive.
✅ Only non-alcoholic beverages are allowed during the discussion.
✅ Confidentiality is very important. The personal things discussed in the group should remain only within the group.
✅ No phones during the discussion

🛑 ප්‍රශ්න ගැනම හිත හිතා හිටියා ඇති.. තනි වෙලා හිටියා ඇති.. නිදහසට කරුනු හෙව්වා ඇති...

අපි හැම සතියෙම එකතු වෙනවා. ඔබටත් පුලුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. 💪

©️Sage Warriors
Melbourne, Australia
0404 632 233
TheSageWarriors@gmail.com
sagewarriors.com.au

Events in Melbourne, AU
Group Fitness Training
Life Transformation
Personal Development
Life Coaching
Live Your Best Life

Members are also interested in