Skip to content

Meaningful Convo - අර්ථවත් සංවාද #01 - "Meaning and Purpose of Life"

Photo of Joseph Wagisha Perera
Hosted By
Joseph Wagisha P. and Nuwan E.
Meaningful Convo - අර්ථවත් සංවාද #01 - "Meaning and Purpose of Life"

Details

✅ හැමදාම එකම රටාවකට ගතවෙන කලබලකාරී, පීඩාකාරී ජීවිතය නිසා ඔබත් වෙහෙසට පත් වෙලාද?
✅ එක වගේ බලාපොරොත්තු, එක වගේ අරමුණු තියෙන අය හදුන ගන්න, ඔවුන් සමග තමන්ගේ අදහස්, මතවාද සහ හැගීම් ප්‍රකාශ කරන්න, නිදහසේ කතා කරල, හිනාවෙලා ඉන්න පුලුවන් විදිහේ තැනක් ගැන ඔබත් හොයමින් ඉන්නවද?
✅ “Meaning of Life”, “Purpose of Life” වැනි ජීවිතයේ වැදගත් ප්‍රශ්න සාකච්ඡා කරන්න අවකාශයක් ඔබත් සොයමින් සිටියාද?
✅ හැමදාම එකම පිරිසක් එක්ක, එකම විදිහට කෙරෙන නීරස, මතුපිට කතාවෙන් ඔබ්බට ගිහින් අලුත්ම යාලුවන් පිරිසක් එක්ක අර්ථවත්, ගැඹුරු සාකච්ඡාවක් කරන්න, හෘදයාංගම කතාබහක් කරන්න ඔබත් කැමතිද?

ඔබත් එකතු වෙන්න “Meaningful Conversations” MeetUp එක සමග...,

Topic: "Meaning and Purpose of Life"
When : Saturday 18/05/2024 at 4:30PM (Two Hours)
Where : One Galle Face Mall, Colombo
For: Sri Lankans between ages 20 to 45
Facilitators : Nuwan Edirisinge & Wagisha Perera
Tickets : Rs 1000
Register Now through Meetup and SageWarriors.com
For more information - WhatsApp +94713575656

Photo of Colombo Social group
Colombo Social
See more events
One Galle Face Mall
1A Centre Road · Colombo, WP