Rawula - මචංhood Colombo Catchup


Details
“Rawula - මචංhood” කියන්නේ, තමන්ගේ ජීවිතය දියුණු කරගන්නා ගමන්, එකිනෙකාට සහෝදරත්වයෙන් උදවු උපකාර කරගැනීමට කැමති ශ්‍රී ලාංකික තරුණ පිරිසකගේ එකතුවක්.
✅ජීවිතය ගැන, සමාජය ගැන, හැගීම් ගැන, පුද්ගල පෞර්ෂ සංවර්ධනය ගැන අලුත් දැනුම ඉගෙන ගන්න, ඔබේ ජීවිත අවබෝධය පුලුල් කරගන්න, ජීවිතය දියුනු කරගන්න...
✅ඔබ වගේම ජීවිතය දියුනු කරගැනීමට වෙහෙසෙන, තමන්ගේ ජීවිතයට ධනාත්මක වෙනසක් ඇති කරන්නට උත්සාහ කරන මිතුරන් පිරිසක් ඇසුරු කරමින්, එකිනෙකාට හැකි අයුරින් උදව් උපකාර කරන්න...
✅තනිව විසදාගැනීමට අපහසු සංකීර්ණ ගැටලු, විස්වාසවන්ත මිතුරන් පිරිසක් සමග එකතු වී, කන්ඩායමක් ලෙස සහයෝගයෙන් විසදා ගන්න...
ඔබත් එකතු වෙන්න "Rawula - මචංhood" Meetup එක සමග...,
When: Friday at 4:00PM
Where : Hangla, Level 06 One Galle Face Mall
For : Sri Lankan Men (age between 20 to 45)
Facilitator : Wagisha Perera
Tickets : Rs 1500 and coffee is on us!
Register Now: SageWarriors.com.au
For more info: WhatsApp +94 713 575 656/ +61 404 632 233

Rawula - මචංhood Colombo Catchup